පටුන
2012 මාර්තු 15
© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
පාඩම් ලිපි
අප්‍රියෙල් 30, 2012–මැයි 6, 2012
‘නින්දෙන් අවදි වීමට’ ජනයාට උපකාර කරන්න
10වන පිටුව • ගීතිකා: 65, 96
මැයි 7-13, 2012
ඉතිරි වී තිබෙන්නේ තව කෙටි කාලයයි!
15වන පිටුව • ගීතිකා: 92, 47
මැයි 14-20, 2012
බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න!
20වන පිටුව • ගීතිකා: 129, 134
මැයි 21-27, 2012
25වන පිටුව • ගීතිකා: 119, 17
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 10-19 පිටු
බොරු ආගමික ඉගැන්වීම් නිසා බොහෝදෙනෙක් දෙවිගෙන් ඈත් වී සිටින අතර අප ජීවත් වෙන්නේ අවසාන කාලයේ බව ඔවුන් වටහාගෙන නැහැ. එවැනි අයව අවදි කරන්නේ කොහොමද? දෙවි අපිට දී තිබෙන දේශනා කිරීමේ පැවරුම ඉටු කිරීම හදිසි කාර්යයක් වෙන්නේ ඇයි? ඒ ගැන මෙම ලිපි දෙකෙන් සාකච්ඡා කරනවා.
පාඩම් ලිපි 3 20-24 පිටු
අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට “ස්ථිර බලාපොරොත්තුවක්” තිබෙනවා කියා පේතෘස් පැවසුවා. (1 පේතෘ. 1:3) “වෙනත් බැටළුවන්” ගැන කියන්න පුළුවන් මොකක්ද? (යොහ. 10:16) ඔබේ බලාපොරොත්තුව ඉටු වන තුරු ප්‍රීතියෙන් බලා සිටීමට පුළුවන් කොහොමද කියා මෙම ලිපියෙන් විස්තර කරනවා.
පාඩම් ලිපි 4 25-29 පිටු
යේසුස් මෙසේ අනතුරු ඇඟෙව්වා. ‘ලොත්ගේ බිරිඳට සිදු වූ දේ අමතක කරන්න එපා.’ (ලූක් 17:32) එම අනතුරු ඇඟවීම අපිට අදාළ කරගත හැකි පැති තුනක් හඳුනාගැනීමට මෙම ලිපිය උපකාරවත් වෙනවා.
වෙනත් ලිපි
3 ‘ඔබේ දකුණු පැත්තේ සිටීමෙන් මට සැමදාටම සතුට ලැබෙනවා’
32 “අපි දෙන්නගේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද?”
මුල් පිටුව: මලාවි රටේ සිටින යෞවන සාක්ෂිකරුවන් යොවුන් සිතේ ගැටලු යන පොතේ ඇති ප්‍රයෝජනවත් තොරතුරු තම පාසැලේ මිතුරන්ට පවසනවා
මලාවි
ජනගහනය
1,30,77,160
ප්‍රචාරකයන්
79,157
අලුත් නමස්කාර මධ්‍යස්ථාන
1998 සිට මේ දක්වා 1,031ක්