ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 5/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 5/15 1-2 පි.

පටුන

2013 මැයි 15

© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.

පාඩම් කලාපය

ජූලි 1-7, 2013

ශුභාරංචිය දේශනා කිරීමේදී සාර්ථක වෙන්න

3වන පිටුව • ගීතිකා: 103, 102

ජූලි 8-14, 2013

“යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන්” සිටිමු

8වන පිටුව • ගීතිකා: 108, 93

ජූලි 15-21, 2013

ආදරෙන් බැඳී ඉන්න නම් කතාබහ කරන්න

14වන පිටුව • ගීතිකා: 36, 87

ජූලි 22-28, 2013

කතාබහ පිරුණු කැදැල්ලක්

19වන පිටුව • ගීතිකා: 88, 3

ජූලි 29, 2013–අගෝස්තු 4, 2013

ඔබේ උරුමය අහිමි කරගන්න එපා!

26වන පිටුව • ගීතිකා: 14, 134

පාඩම් ලිපි

▪ ශුභාරංචිය දේශනා කිරීමේදී සාර්ථක වෙන්න

මිනිසුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඕනෙ ඇයි කියලත් ඒක සාර්ථකව කරන්නේ කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු.

▪ “යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන්” සිටිමු

අපි “යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන් සිටින” අය නම් දෙවි ගැන දැනගන්න අනිත් අය තුළ ආශාවක් ඇති කරන්න අපිට පුළුවන්. (තීත. 2:14) ඒක කරන එක විදිහක් දේශනා සේවය. අනිත් විදිහ අපේ හැසිරීම.

▪ ආදරෙන් බැඳී ඉන්න නම් කතාබහ කරන්න

▪ කතාබහ පිරුණු කැදැල්ලක්

සතුටින් පවුල් ජීවිතය ගත කරන්න නම් සැමියයි බිරිඳයි හොඳින් කතාබහ කරන්න ඕනෙ. පළවෙනි ලිපියේ හොඳින් කතාබහ කිරීමට උදව් වෙන දේවල් ගැන කතා කරනවා. දෙවෙනි ලිපියේ, දෙමව්පියන් සහ දරුවන් අතර හොඳ කතාබහකට ඇති වෙන බාධා ජය ගන්නේ කොහොමද කියලා කතා කරනවා.

▪ ඔබේ උරුමය අහිමි කරගන්න එපා!

දෙවි අපිට පොරොන්දු වෙලා තියෙන උරුමය මොකක්ද? ඒසව්ගේ අවාදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? හොඳ තීරණ අරගෙන අපේ උරුමය ආරක්ෂා කරගැනීමට අපිට උදව් වෙන්නේ මොනවද? මේ ලිපියෙන් අපි ඒවාට පිළිතුරු බලමු.

වෙනත් ලිපි

13 පාඨකයන්ගෙන් ප්‍රශ්න

24 අපේ ජීවිතවලට අරමුණක් ලැබුණා

31 අතීතයෙන් බිඳක්

කවරය: ගුජරාටි භාෂාවෙන් සඟරා පාවිච්චි කරමින් ලන්ඩන්වල සාක්ෂි දරන සහෝදරියන් දෙන්නෙක්

එංගලන්තය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න