ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 7/1 3 පි.
  • ආගම මැන බලන එක වැදගත්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආගම මැන බලන එක වැදගත්ද?
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඕනෑ ම ආගමක් හොඳට ම ප්‍රමාණවත් ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?
    ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?
  • විශ්වාසය තියන්න පුළුවන් ආගමක් තියෙනවද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සත්‍ය ආගම මොකක්ද කියලා මම දැනගන්නේ කොහොමද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 7/1 3 පි.

මුල් පිටුවෙන්: ඔබේ ආගම ඔබට හරි මඟ පෙන්වනවද?

ආගම මැන බලන එක වැදගත්ද?

ඔයාට බරපතළ සැත්කමක් කරන්න වුණොත් ඒක කරන වෛද්‍යවරයාට කොච්චර අද්දැකීම් තියෙනවද, එයා කරපු සැත්කම් සාර්ථක වෙලා තියෙනවද කියලා ඔයා හොයලා බලනවා. මොකද ඔයාගේ ජීවිතේ තියෙන්නේ ඒ වෛද්‍යවරයාගේ අතේ.

ඒ හා සමානව ඔයාගේ අනාගතය හා ගැලවීම රඳා පවතින්නේ ඔයා අදහන ආගම මතයි. ඒ නිසා ඔයාගේ ආගම ඇත්තටම දෙවි පියාණන් අනුමත කරනවද කියලා හොයලා බලන එක හරිම වැදගත්.

දෙවියන් යම් ආගමක් අනුමත කරනවද නැද්ද කියලා බලන්න හොඳ මිම්මක් යේසුස් දුන්නා. ඔහු කිව්වේ “ගසක පලවලින් එය මොන වගේ ගසක්ද කියා දැනගත හැකියි” කියලයි. (ලූක් 6:44) යේසුස් ඒකෙන් අදහස් කළේ යම් ආගමක ඉන්න අය හෝ ඒකේ නායකයන් හෝ කරන කියන දේවලින් ඒ ආගමේ සැබෑ තත්වය තේරුම්ගන්න පුළුවන් කියලයි. මේ ප්‍රශ්න ගැන හිතන්න. යම් ආගමක පූජකයන් හෝ පාස්ටර්ලා වැඩි අවධානයක් දෙන්නේ බැතිමතුන්ගෙන් සල්ලි ලබාගන්නද? ඒ ආගමේ අය මොන යම් විදිහකින් හරි යුද්ධවලට අනුබල දෙනවද? බයිබලේ තියෙන ප්‍රතිපත්ති පිළිපදිනවද? දැන් අපි යේසුස් දුන්න මිම්මෙන් ආගම මැන බලමු. ඊටපස්සේ බලමු ඇත්තටම විශ්වාසය තියන්න පුළුවන් ආගමක් තියෙනවද කියලා.

“ගසක පලවලින් එය මොන වගේ ගසක්ද කියා දැනගත හැකියි.”—ලූක් 6:44

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න