පටුන
2014 ජනවාරි 15
© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania.
පාඩම් කලාපය
මාර්තු 3-9, 2014
7වන පිටුව • ගීතිකා: 106, 46
මාර්තු 10-16, 2014
දේවරාජ්‍යයේ පාලනය සියවස සපුරයි!
12වන පිටුව • ගීතිකා: 97, 101
මාර්තු 17-23, 2014
තුරුණු වියේදී නැණවත් තීරණ ගන්න
17වන පිටුව • ගීතිකා: 41, 89
මාර්තු 24-30, 2014
දුෂ්කර දවස් පැමිණෙන්න කලින් දෙවිව සිහි කරන්න
22වන පිටුව • ගීතිකා: 54, 17
මාර්තු 31, 2014–අප්‍රියෙල් 6, 2014
27වන පිටුව • ගීතිකා: 108, 30
පාඩම් ලිපි
▪ සදාකාලික රජුට සේවය කරන්න
යෙහෝවා දෙවි සදාකාලික රජු කියන කාරණයත් ස්වර්ගයේ හා පොළොවේ තියෙන හැම දෙයක්ම තියෙන්නේ දෙවිගේ පාලනය යටතේ කියන කාරණයත් මේ ලිපියේ පැහැදිලි කරනවා. ඒ වගේම අතීතයේදී යෙහෝවා දෙවිට නමස්කාර කරපු අයව ආදර්ශයට ගන්න මේ ලිපිය අපිට උදව් කරනවා.
▪ දේවරාජ්‍යයේ පාලනය සියවස සපුරයි!
දේවරාජ්‍යය පාලනය ආරම්භ කරලා ගත වුණ අවුරුදු 100 තුළ කරලා තියෙන දේවල් තව වැඩියෙන් අගය කරන්න මේ ලිපිය උදව් කරනවා. අපේ වාර්ෂික පදයෙන් අදහස් කරන දේ ගැන හොඳින් හිතලා බලන්නත් දේවරාජ්‍යයේ පාලනයට දිගටම කැමැත්තෙන්ම යටත් වෙන්නත් මේ ලිපිය දිරිගන්වනවා.
▪ තුරුණු වියේදී නැණවත් තීරණ ගන්න
▪ දුෂ්කර දවස් පැමිණෙන්න කලින් දෙවිව සිහි කරන්න
‘මට තව වැඩියෙන් දෙවිට සේවය කරන්න පුළුවන්ද’ කියලා දෙවිට කැප වුණ හැම කෙනෙක්ම හිතලා බලන එක හරිම වැදගත්. හරි තීරණ ගන්න යෞවනයන්ට උදව් වෙන ප්‍රතිපත්ති කීපයක් පළවෙනි ලිපියේ සලකා බලනවා. දෙවිට තව වැඩියෙන් සේවය කරන්න වයසින් වැඩි ක්‍රිස්තියානීන්ට තියෙන අවස්ථාවන් ගැන දෙවෙනි ලිපියේ සාකච්ඡා කරනවා.
▪ දේවරාජ්‍යයේ පැමිණීම අත ළඟයි!
මේ සමාජයේ අවසානය අත ළඟයි කියලා අද ඉන්න හුඟදෙනෙක් තේරුම්ගන්නේ නැහැ. දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන දවස වැඩි ඈතක නෙවෙයි කියලා පැහැදිලිව ඔප්පු වෙන කාරණා තුනක් ගැන මේ ලිපියේ සලකා බලනවා.
කවරය: විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න වෙනත් රටවලින් ඇවිත් ඉන්න අයට ලිවොව් නගරේදී සාක්ෂි දරමින්
යුක්රේනය
ජනගහනය
4,55,61,000
ප්‍රචාරකයන්
1,50,887
යුක්රේනියානු, හංගේරියානු, රොමේනියානු, රුසියානු, රුසියානු සංඥා භාෂාව ඇතුළුව භාෂා 15කින් සභා 1,737ක් සහ කණ්ඩායම් 373ක් තියෙනවා