පටුන
2014 ජූලි 15
© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania
පාඩම් කලාපය
සැප්තැම්බර් 1-7, 2014
‘තම අනුමැතිය ඇති අයව යෙහෝවා දෙවි දන්නවා’
7වන පිටුව • ගීතිකා: 63, 66
සැප්තැම්බර් 8-14, 2014
යෙහෝවා දෙවිගේ සෙනඟ ‘අධර්මිෂ්ඨකමට පිටු පානවා’
12වන පිටුව • ගීතිකා: 64, 61
සැප්තැම්බර් 15-21, 2014
23වන පිටුව • ගීතිකා: 31, 92
සැප්තැම්බර් 22-28, 2014
28වන පිටුව • ගීතිකා: 102, 103
පාඩම් ලිපි
▪ ‘තම අනුමැතිය ඇති අයව යෙහෝවා දෙවි දන්නවා’
▪ යෙහෝවා දෙවිගේ සෙනඟ ‘අධර්මිෂ්ඨකමට පිටු පානවා’
පාවුල් 2 තිමෝති 2:19 සඳහන් කරන කාරණා ගැන මේ ලිපිවල කතා කරනවා. ඒවා මෝසෙස්ගේ කාලයේ සිදු වුණු දේකට සම්බන්ධයි. ඒ වගේම දෙවිගේ අනුමැතිය ඇති අය කියද්දී ඒකෙන් අදහස් කරන දේත් අධර්මිෂ්ඨකමට පිටු පාන්නේ කොහොමද කියලත් මේ ලිපිවල පෙන්නනවා.
▪ “ඔබ මාගේ සාක්ෂිකරුවෝය”
▪ ‘ඔබ මා ගැන සාක්ෂි දරයි’
අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට හඳුන්වන්නේ ඇයි කියලා මේ ලිපිවල කතා කරනවා. අපි යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් සාක්ෂි දරන නිසා සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන්න වගේම දෙවිට හා යේසුස්ට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන්නත් මේ ලිපි අපිව දිරිගන්වනවා.
වෙනත් ලිපි
කවරය: සහෝදරියන් දෙන්නෙක් ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොත පාවිච්චි කරලා න්ඩෙබෙලේ භාෂාව කතා කරන කාන්තාවන් දෙන්නෙක්ට සාක්ෂි දරමින්. ඒ භාෂාව කතා කරන්නේ රටේ ජනගහනෙන් සීයට 2ක් විතරයි
දකුණු අප්‍රිකාව
ජනගහනය
5,05,00,000
උපරිම ප්‍රචාරකයන් සංඛ්‍යාව
94,101
න්ඩෙබෙලේ භාෂාව කතා කරන ප්‍රචාරකයන්
1,003