පටුන
2014 නොවැම්බර් 15
© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania
පාඩම් කලාපය
දෙසැම්බර් 29, 2014–ජනවාරි 4, 2015
යේසුස්ගේ නැවත නැඟිටීම අපිට වැදගත් ඇයි?
3වන පිටුව • ගීතිකා: 5, 60
ජනවාරි 5-11, 2015
8වන පිටුව • ගීතිකා: 119, 17
ජනවාරි 12-18, 2015
13වන පිටුව • ගීතිකා: 65, 106
ජනවාරි 19-25, 2015
18වන පිටුව • ගීතිකා: 46, 63
ජනවාරි 26, 2015–පෙබරවාරි 1, 2015
23වන පිටුව • ගීතිකා: 112, 101
පාඩම් ලිපි
▪ යේසුස්ගේ නැවත නැඟිටීම අපිට වැදගත් ඇයි?
යේසුස්ව නැවත නැඟිටෙව්වා කියලත් ඔහු තාමත් ජීවත් වෙනවා කියලත් විශ්වාස කරන්න පුළුවන් ඇයි කියන දේ ගැන අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම යේසුස්ගේ නැවත නැඟිටීම අපිට සහ අපි කරන සේවයට බලපාන්නේ කොහොමද කියලත් මේ ලිපියේ කතා කරනවා.
▪ ඇයි අපි ශුද්ධව ඉන්න ඕනේ?
▪ හැම කාරණයකදීම ශුද්ධව ඉන්න
මේ ලිපිවල ලෙවී කතාව පොතේ සඳහන් තොරතුරු සාකච්ඡා කරනවා. යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟගෙන් ශුද්ධව ඉන්න එක බලාපොරොත්තු වෙනවා කියන දේත් ජීවිතේ හැම කාරණයකදීම ශුද්ධව ඉන්න පුළුවන් කොහොමද කියන දේත් මේ ලිපිවල කතා කරනවා.
▪ යෙහෝවා දෙවිට අයිති සෙනඟක්
▪ ‘ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟයි’
යෙහෝවා දෙවිට මේ පොළොවේ තියෙන්නේ එක සංවිධානයක් විතරයි කියන දේ අපිත් එක්ක බයිබලේ පාඩම් කරන සමහරුන්ට විශ්වාස කරන්න අමාරුයි. මොන ආගමක හිටියත් හොඳ කරන අයව දෙවි පිළිගන්නවා කියලා ඔවුන් හිතනවා. දෙවිගේ සෙනඟව හඳුනගන්න ඕනෙ ඇයි කියලත් ඔවුන් එක්ක එකතු වෙලා දෙවිට සේවය කරන එක අත්‍යවශ්‍ය ඇයි කියලත් මේ ලිපිවල පෙන්නලා දෙනවා.
කවරය: කියුබාවේ දෙවෙනි විශාලම නගරය වන සන්තියාගො ඩි කියුබාවල ප්‍රචාරකයන් දේශනා සේවයේ හවුල් වෙමින්. ඒ නගරය සංගීතයටත් නැටුම්වලටත් ප්‍රසිද්ධයි
කියුබාව
ජනගහනය
1,11,63,934
ප්‍රචාරකයන්
96,206
ස්ථාවර පුරෝගාමීන්
9,040