ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 2/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 2/15 1-2 පි.

පටුන

2015 පෙබරවාරි 15

© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania

පාඩම් කලාපය

අප්‍රියෙල් 6-12, 2015

යේසුස් වගේ නිහතමානී, දයාන්විත කෙනෙක් වෙන්න

5වන පිටුව • ගීතිකා: 5, 84

අප්‍රියෙල් 13-19, 2015

යේසුස් වගේ නිර්භීතව, අවබෝධයෙන් වැඩ කරන්න

10වන පිටුව • ගීතිකා: 99, 108

අප්‍රියෙල් 20-26, 2015

සියලු ජාතීන්ට පණිවිඩය පැතිරෙන්න දොරගුලු ඇරෙයි

19වන පිටුව • ගීතිකා: 98, 104

අප්‍රියෙල් 27, 2015–මැයි 3, 2015

ඉගැන්වීමේ කාර්යයට යෙහෝවා දෙවි මඟ පෙන්වයි

24වන පිටුව • ගීතිකා: 103, 66

පාඩම් ලිපි

▪ යේසුස් වගේ නිහතමානී, දයාන්විත කෙනෙක් වෙන්න

▪ යේසුස් වගේ නිර්භීතව, අවබෝධයෙන් වැඩ කරන්න

පරිපූර්ණ කෙනෙක් වුණු යේසුස්ව අනුකරණය කරන්න අපිට පුළුවන්ද? (1 පේතෘ. 2:21) යේසුස් වගේ නිහතමානී, දයාන්විත කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මුල් ලිපියෙන් කතා කරනවා. යේසුස් වගේ නිර්භීතව, අවබෝධයෙන් වැඩ කරන්නේ කොහොමද කියලා දෙවෙනි ලිපියේ කතා කරනවා.

▪ සියලු ජාතීන්ට පණිවිඩය පැතිරෙන්න දොරගුලු ඇරෙයි

▪ ඉගැන්වීමේ කාර්යයට යෙහෝවා දෙවි මඟ පෙන්වයි

යෙහෝවා දෙවි පළවෙනි සියවසේදී ශුභාරංචිය දේශනා කරන්න මඟ පෙන්වපු විදිහ ගැන පළවෙනි ලිපියේ පෙන්නලා දෙනවා. දෙවෙනි ලිපියේ කතා කරන්නේ ලොව පුරාම ඉන්න අවංක හදවත් ඇති අයට ශුභාරංචිය ගැන දැනුම් දෙන්න මෑත කාලවලදී යම් දේවල් උදව් වෙලා තියෙන්නේ කොහොමද කියලයි.

වෙනත් ලිපි

3 සකුරා මල් පිපෙන රටට නොසිතූ තෑග්ගක්

15 දිගටම උද්‍යෝගයෙන් සේවය කරමු

29 පාඨකයන්ගෙන් ප්‍රශ්න

31 අතීතයෙන් බිඳක්

කවරය: බාලි දූපතේ ගෙයින් ගෙට සේවයේදී ‘පිබිදෙව්!’ සඟරාවක් ඉදිරිපත් කරමින්

ඉන්දුනීසියාව

ජනගහනය

23,76,00,000

ප්‍රචාරකයන්

24,521

ස්ථාවර පුරෝගාමීන්

2,472

විශේෂ පුරෝගාමීන් 369ක් විවිධ දූපත් 28ක සේවය කරනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න