ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 4/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 4/15 1-2 පි.

පටුන

2015 අප්‍රියෙල් 15

© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania

පාඩම් කලාපය

ජූනි 1-7, 2015

වැඩිමහල්ලෙනි, සහෝදරයන්ව පුහුණු කරන්න

3වන පිටුව • ගීතිකා: 123, 121

ජූනි 8-14, 2015

වැඩිමහල්ලන් අනිත් අයව පුහුණු කරන්නේ කොහොමද?

9වන පිටුව • ගීතිකා: 45, 70

ජූනි 15-21, 2015

යෙහෝවා දෙවි ඔයාගේ කිට්ටුම යාළුවා කියලා දැනෙනවද?

19වන පිටුව • ගීතිකා: 91, 11

ජූනි 22-28, 2015

යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා!

24වන පිටුව • ගීතිකා: 106, 49

පාඩම් ලිපි

▪ වැඩිමහල්ලෙනි, සහෝදරයන්ව පුහුණු කරන්න

▪ වැඩිමහල්ලන් අනිත් අයව පුහුණු කරන්නේ කොහොමද?

වැඩිමහල්ලන් අද්දැකීම් අඩු සහෝදරයන්ව පුහුණු කරන එක මොන තරම් වැදගත්ද? පුහුණු කරද්දී යොදාගන්න පුළුවන් මොන වගේ ක්‍රමද? සාමුවෙල්ගෙන්, එලියාගෙන් සහ එලිෂාගෙන් වැඩිමහල්ලන්ට වගේම පුහුණුව ලබන අයට ඉගෙනගන්න පුළුවන් මොනවද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපි දෙකෙන් දැනගන්න පුළුවන්.

▪ යෙහෝවා දෙවි ඔයාගේ කිට්ටුම යාළුවා කියලා දැනෙනවද?

▪ යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා!

යෙහෝවා දෙවි අපේ කිට්ටුම යාළුවා නම් එන ඕනම පීඩාවකට නොසැලී මුහුණ දෙන්න අපිට පුළුවන්. දෙවි එක්ක හොඳින් අදහස් හුවමාරු කරගන්න එකෙනුත් හැම වෙලේම දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන එකෙනුත් යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපි දෙකේ කතා කරනවා.

වෙනත් ලිපි

14 ආශීර්වාදවල නම් අඩුවක් නැහැ

29 සභාවෙන් ඉවත් කිරීම ප්‍රේමණීය සැලැස්මක්

32 කපා දැමූ ගසකට යළි දලු ලන්න පුළුවන්ද?

කවරය: කව්ලූන් නගරේ වැඩිමහල්ලෙක් විශාල නගරවල සාක්ෂි දැරීමේ සේවය කරන්න සහායක සේවකයෙක්ව පුහුණු කරමින්

හොං කොං

ජනගහනය

72,34,800

ප්‍රචාරකයන්

5,747

බයිබල් පාඩම්

6,382
2වන පිටුවේ පින්තූරය
1,80,000+

පොත් පත් ප්‍රදර්ශනය කරන්න යොදාගන්න මේස, ජංගම පුවරු වගේ දේවල් ලෝකෙ හුඟක් රටවල් ලබාගන්නේ හොං කොං ශාඛා කාර්යාලය මාර්ගයෙනුයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න