ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 12/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් ලිපි
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 12/15 1-2 පි.

පටුන

2015 දෙසැම්බර් 15

© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania

පාඩම් ලිපි

පෙබරවාරි 1-7, 2016

දෙවි තම අදහස් මිනිසුන් සමඟ බෙදාගනියි

4වන පිටුව

පෙබරවාරි 8-14, 2016

තේරුම්ගන්න පහසු බයිබල් පරිවර්තනයක්

9වන පිටුව

පෙබරවාරි 15-21, 2016

සුවයක් ගෙනෙන විදිහට කතා කරමු

18වන පිටුව

පෙබරවාරි 22-28, 2016

යෙහෝවා දෙවි ඔයාව උසුලයි

23වන පිටුව

පාඩම් ලිපි

▪ දෙවි තම අදහස් මිනිසුන් සමඟ බෙදාගනියි

▪ තේරුම්ගන්න පහසු බයිබල් පරිවර්තනයක්

අවුරුදු දහස් ගාණක් තිස්සේ යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට තමන්ගේ අදහස් දැනුම් දෙන්න විවිධ භාෂා යොදාගත්තා. ඒ ගැන මේ ලිපිවල කතා කරනවා. දෙවිගේ නමට ගෞරවයක් ගේන්නත් ඔහුගේ අරමුණ මිනිසුන්ට දැනුම් දෙන්නත් ‘නව ලොව පරිවර්තනය’ උදව් වෙලා තියෙන්නේ කොහොමද කියලත් බලනවා.

▪ සුවයක් ගෙනෙන විදිහට කතා කරමු

අදහස් ප්‍රකාශ කරන්න අපිට තියෙන හැකියාව දෙවිගෙන් ලැබුණු වටිනා තෑග්ගක්. කතා කරන්න සුදුසු වෙලාව, කතා කරන්නේ මොනවද කියලා තීරණය කරන එක වගේම කතා කරන විදිහ ගැන සැලකිලිමත් වෙන එක වැදගත් ඇයි කියලා මේ ලිපියේ බලනවා. යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් දෙවිව ගෞරවයට පත් වෙන විදිහටත් අනිත් අයව දිරිගැන්වෙන විදිහටත් කතා කරන්න අපිට පුළුවන් කියලා මේ ලිපියේ මතක් කරනවා.

▪ යෙහෝවා දෙවි ඔයාව උසුලයි

අපි හැමෝම අසනීප වෙනවා. අතීතයේදී යෙහෝවා දෙවි සමහරුන්ව සුව කළා වගේ අද අපිවත් සුව කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? සෞඛ්‍යය හා සම්බන්ධ කාරණා ගැන අනිත් අය විවිධ යෝජනා දෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? මේ ලිපියෙන් ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඥානවන්ත තීරණ ගන්නත් මේ ලිපිය අපිට උදව් කරයි.

වෙනත් ලිපි

3 ඔබට මතකද?

14 2013දී සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’

28 බිඳුණු බැඳීම ආයෙත් ඇති කරගත්තා

32 සූචිය 2015 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපි

කවරය: මවක් සහ ඇගේ දරුවන් එක්ක ශුභාරංචිය බෙදාගන්න විශේෂ පුරෝගාමි සහෝදරියක්. පැරගුවේ ඉන්න සාක්ෂිකරුවන් ස්පාඤ්ඤ සහ ග්වාරානි කියන ප්‍රධාන භාෂා 2න්ම බයිබලේ තියෙන සත්‍යයන් උගන්වනවා

පැරගුවේ

ජනගහනය

68,00,236

ප්‍රචාරකයන්

9,760

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න