හැඳින්වීම
ඔයා හිතන්නේ මොකක්ද?
බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක් නම් ඔයාට හිතෙන්නේ නැද්ද ඒක ආරක්ෂා කරන්න දෙවියන්ට පුළුවන් කියලා?
බයිබලයේ මෙහෙම කියනවා: “තණකොළ වියළී යයි. මල පරවී යයි. නමුත් අපේ දෙවිගේ වචනය සදහටම පවතියි.”—යෙසායා 40:8.
බයිබලය සුරැකුණේ කොහොමද කියලා මේ සඟරාවේ මුල් ලිපිවල සඳහන් වෙනවා.