හැඳින්වීම
ඔයා හිතන්නේ මොකක්ද?
දෙවියන් අපිට දීපු වටිනාම තෑග්ග මොකක්ද?
බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා.”—යොහන් 3:16.
අපි වෙනුවෙන් මැරෙන්න දෙවියන් යේසුස්ව පොළොවට එව්වේ ඇයි කියලත් දෙවියන් දීපු ඒ තෑග්ග අගය කරන්න අපිට පුළුවන් කොහොමද කියලත් මේ ‘මුරටැඹ’ සඟරාවේ තියෙනවා.