හැඳින්වීම
ඔයා හිතන්නේ මොකක්ද?
ගොඩක් අයට හුරු පුරුදු මේ වචනවලින් ඔයාට ප්‍රයෝජනයක් තියෙනවාද?
“දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා.”—යොහන් 3:16.
යේසුස් දුක් විඳලා මැරුණු එකෙන් අපිට ප්‍රයෝජන ලැබෙන විදිහ ගැන මේ ‘මුරටැඹ’ සඟරාවේ විස්තර කරලා තියෙනවා.