ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 අගෝස්තු 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 අගෝස්තු 2 පි.

පටුන

3 ජීවිත කතාව - අනිත් අය වෙනුවෙන් සේවය කරලා මම සතුට අද්දැක්කා

සැප්තැම්බර් 26, 2016–ඔක්තෝබර් 2, 2016 සතිය සඳහා

8 දෙවි විවාහ සැලැස්ම ඇති කළේ ඇයි?

ඔක්තෝබර් 3-9, 2016 සතිය සඳහා

13 සතුට පිරුණ යුග දිවියකට ඔවදන්

විවාහ සැලැස්මේ ආරම්භය ගැනත් දෙවි දුන්න නීතියේ ඒ සම්බන්ධයෙන් තිබුණේ මොන වගේ මඟ පෙන්වීම්ද කියලත් වෙනි ලිපියෙන් බලනවා. විවාහක යුවළයන්ට යේසුස් දුන්න මඟ පෙන්වීම් ගැනත් ඒකේ කතා කරනවා. 2වෙනි ලිපියෙන් බලන්නේ සැමියාගේ, බිරිඳගේ වගකීම් ගැනයි.

18 රන්වලටත් වඩා අගනා දෙයක් සොයාගන්න ඔයාටත් පුළුවන්

ඔක්තෝබර් 10-16, 2016 සතිය සඳහා

20 දෙවිට කරන සේවය තව හොඳින් කරන්න ඔයාට පුළුවන්ද?

ඔක්තෝබර් 17-23, 2016 සතිය සඳහා

25 දෙවිට තව හොඳින් සේවය කරන්න අනිත් අයටත් උදව් කරන්න

දවසින් දවස ශුභාරංචිය පිළිගන්න අයගේ ගාණ වැඩි වෙද්දී අපිට දැනෙන්නේ ලොකු සතුටක්. ඒත් එක්කම අපිට කරන්න තියෙන වැඩත් වැඩි වෙනවා. දෙවිට තව හොඳින් සේවය කරන්න අපිට දියුණු වෙන්න පුළුවන් පැති ගැනත් අනිත් අයව, විශේෂයෙන්ම බයිබල් ශිෂ්‍යයන්ව පුහුණු කරන්න පුළුවන් පැති ගැනත් මේ ලිපි දෙකේ කතා කරනවා.

30 පාඨකයන්ගෙන් ප්‍රශ්න

31 අතීතයෙන් බිඳක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න