පාඩම් කලාපය
2017 මාර්තු
පාඩම් ලිපි: 2017 මැයි 1-28 දක්වා
© 2016 Watch Tower Bible and Tract Society of Pennsylvania
කවරයේ පින්තූරය:
රුමේනියාව
උතුරු රුමේනියාවේ ඉන්න මේ වැඩිමහල්ලයි, එයාගේ බිරිඳයි ඉරිදා රැස්වීමෙන් පස්සේ දේශනා සේවයේ යනවා. බැටළු ලොම් පීරමින් ඉන්න දෙන්නෙකුට එයාලා දේශනා කරන අවස්ථාවක්.
ප්‍රචාරකයන්
40,575
බයිබල් පාඩම්
25,623
සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව (2015)
78,300
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි.
සම්මාදමක් කරන්න කැමති නම් www.pr418.com/si වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.