ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 මාර්තු 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 මාර්තු 2 පි.

පටුන

3 ජීවිත කතාව - දෙවිට ආදරේ කරන අයව ඇසුරු කරපු නිසා මං ප්‍රයෝජන ලැබුවා

මැයි 1-7, 2017 සතිය සඳහා

8 ගෞරවය ලැබිය යුතු අයට ගෞරවය දෙමු

දෙවිගේ සේවකයන් හැටියට අපි අනිත් අයට ගෞරවයෙන් සලකන්න ඕනේ. ඒත් අපි ගරු කරන්න ඕනෙ කාටද? ඒ ඇයි? ගෞරවය ලැබිය යුතු අයට ගෞරවය දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් බලනවා.

මැයි 8-14, 2017 සතිය සඳහා

13 යෙහෝවා දෙවිව විශ්වාස කරලා ඥානවන්ත තීරණ ගන්න

බයිබලේ කියන්නේ හොඳට හිතලා බලලා අපිම අපේ තීරණ ගන්න ඕනෙ කියලයි. ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොනවද? ගත්ත තීරණයක් වෙනස් කරන එක වැරදිද? මේ ලිපියෙන් අපි ඒ ප්‍රශ්නවලට උත්තර දැනගමු.

මැයි 15-21, 2017 සතිය සඳහා

18 මුළු හදවතින්ම යෙහෝවා දෙවිට සේවය කරන්න

මැයි 22-28, 2017 සතිය සඳහා

23 බයිබලේ සඳහන් වාර්තා ඔයා හිතට ගන්නවද?

පාපය උරුම කරගෙන තියෙන නිසා අපි හැමෝම අතින් අඩුපාඩුකම් වෙනවා. ඒ කියන්නේ අපිට දෙවිව සතුටු කරන්න බැහැ කියන එකද? යූදා දේශයේ රජවරු 4දෙනෙක් ගැනත් එයාලා අතින් වුණ අඩුපාඩුකම් ගැනත් මේ ලිපි දෙකෙන් අපි බලනවා. එයාලා අතින් වුණ සමහර වැරදි බරපතළයි. ඒත් යෙහෝවා දෙවි එයාලව සැලකුවේ දෙවිට මුළු හදවතින්ම සේවය කරපු අය හැටියටයි. අපි අතින් අඩුපාඩුකම් වුණත් මුළු හදවතින්ම ඔහුට සේවය කරන අය හැටියට දෙවි අපිව සලකයිද?

28 හොඳ යාළුවෝ කවදාවත් යාළුකම අත්හරින්නේ නැහැ

32 ඉපැරණි බඳුනක තිබුණු බයිබල් නමක්!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න