ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 ජූනි 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 ජූනි 2 පි.

පටුන

අගෝස්තු 6-12, 2018 සතිය සඳහා

3 ‘මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ’

අගෝස්තු 13-19, 2018 සතිය සඳහා

8 යෙහෝවා දෙවි සහ යේසුස් වගේ අපිත් එකට බැඳී ඉමු

විවිධ හේතු නිසා යේසුස්ගේ කාලේ හිටපු මිනිසුන් අතරේ බෙදීම් තිබුණා. මිනිසුන් අතරේ උස් පහත් භේද ඇති කරන හැඟීම් පරාජය කරලා එක්සත්ව ඉන්න පුළුවන් කොහොමද කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුවා. අපි මේ ලිපි දෙකෙන් බලන්නේ යේසුස්ගේ ඒ ඉගැන්වීම් ගැනයි. මුල් සියවසේ හිටපු අනුගාමිකයන්ගේ ආදර්ශය අද අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් බලමු.

13 දෙවිගේ අනුමැතිය එයාට ලැබුණාද?

අගෝස්තු 20-26, 2018 සතිය සඳහා

16 හෘදය සාක්ෂිය පුහුණු කරගන්න

අපි හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කළොත් ඒකට පුළුවන් හරි මඟ අපිට පෙන්නන්න. යෙහෝවා දෙවි හිතන විදිහ තේරුම්ගන්න උදව් වෙන නීති, ප්‍රතිපත්ති ඔහු අපිට දීලා තියෙනවා. හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරන්න ඒවා අපිට උදව් වෙනවා. එදිනෙදා ජීවිතේදී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.

අගෝස්තු 27, 2018–සැප්තැම්බර් 2, 2018 සතිය සඳහා

21 ‘ඔබේ ආලෝකය විහිදුවා’ දෙවිව ගෞරවයට පත් කරන්න

ආලෝකය විහිදුවා යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. ඒ දේ තවත් හොඳින් කරන්න අපිට උදව් වෙන දේවල් ගැන මේ ලිපියේ කතා කරනවා.

26 ජීවිත කතාව - මානසිකව වැටුණත් මං අසරණ වුණේ නැහැ

30 මේ හොඳ පුරුද්ද ඔයාටත් තියෙනවාද?

32 ඔබට මතකද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න