පාඩම් කලාපය
2018 ජූනි
පාඩම් ලිපි: අගෝස්තු 6–සැප්තැම්බර් 2, 2018 දක්වා
© 2018 Watch Tower Bible and Tract Society of Pennsylvania
කවරයේ පින්තූරය:
උරුගුවේ
උරුගුවේ අගනුවර වන මොන්ටෙවීඩියොවලදී සහෝදරියන් දෙන්නෙක් කඩේක ඉන්න කෙනෙක්ට පණිවිඩය ඉදිරිපත් කරමින්
ප්‍රචාරකයන්
11,711
බයිබල් පාඩම්
9,001
සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව (2017)
23,426
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි.
සම්මාදමක් කරන්න කැමති නම් www.pr418.com/si වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.