පාඩම් කලාපය
2019 පෙබරවාරි
පාඩම් ලිපි: 2019 අප්‍රියෙල් 8–මැයි 5
© 2018 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
දරුවන්ට ආදරෙන් දේවල් කියලා දීලා එයාලව ඇතිදැඩි කරද්දී එයාලට සුරක්ෂිත හැඟීමක් ඇති වෙනවා. දෙමාපියන් එහෙම කරයි කියලා දෙවියන් බලාපොරොත්තු වුණා (පාඩම් ලිපිය 9, 7-8 ඡේද බලන්න)