JW.ORG වෙබ් අඩවියෙන් කියවන්න
නිර්මාණයක්ද?
ගුවනේ දස්කම් පාන පලතුරු මැස්සා
යුධ ගුවන් යානයක් ගුවනේදී දිශාව වෙනස් කරනවා වගේ ගමන් කරන දිශාව එකපාරටම වෙනස් කරන්න පලතුරු මැස්සන්ට පුළුවන්. ඒත් ඒ විදිහට දිශාව වෙනස් කරන්න උන්ට තත්පරයක්වත් යන්නේ නැහැ. ඒ හැකියාව උන්ට ලැබුණේ කොහොමද?
(බයිබල් ඉගැන්වීම් > විද්‍යාව සහ බයිබලය යටතේ බලන්න.)
ජීවිත වෙනස් කළ පොතක්
“බලාපොරොත්තු වුණ හැම දේම ලැබුණා කියලා මට හිතුණා”
ස්ටෙෆාන් තරුණ වයසේදීම ජනප්‍රිය, හොඳට සල්ලි තිබුණ කෙනෙක්. ඒත් එයාට ජීවිතේ පුදුම හිස්කමක්, කලකිරීමක් දැනුණා. සැබෑ සතුට, තෘප්තිය අද්දකින්න එයාට පුළුවන් වුණේ කොහොමද?
(බයිබල් ඉගැන්වීම් > සතුට සහ සාමය යටතේ බලන්න.)