පෙබරවාරි 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 98
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 29-31
අංක 1: උත්පත්ති 29:1-20
අංක 2: අප ‘කනස්සලු වීම නතර කළ’ යුත්තේ ඇයි? (මතෙ. 6:25)
අංක 3: කීකරුකම ඔයාට ආරක්ෂාවක් (lr 7 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 172
විනා. 5: සභා නිවේදන.
විනා. 15: “ශුභාරංචිය වෙනුවෙන් සියල්ල කරමු.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 15: සිහි කිරීමේ කාලයේදී උපකාරික පුරෝගාමි සේවය කරන්න ඔබට පුළුවන්ද? සේවා අවේක්ෂක ඉදිරිපත් කරන දිරිගන්වනසුලු කතාවක්. උපකාරික පුරෝගාමියෙකුගේ සුදුසුකම් ගැන සඳහන් කරන්න. උපකාරික පුරෝගාමි සේවයේ යෙදීමෙන් අත් වන ප්රීතිය හා ආශීර්වාද ගැන විස්තර කරන්න. මාර්තු, අප්රියෙල් හා මැයි මාසවල ක්ෂේත්ර සේවා රැස්වීම් සඳහා පිළියෙල කර තිබෙන අමතර සැලසුම් ගැන සඳහන් කරන්න. පසුගිය වසරේදී උපකාරික පුරෝගාමි සේවය කළ ප්රචාරකයන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න. ඔවුන්ගේ දිනචර්යාවේ සිදු කළ වෙනස්කම් මොනවාද? ඔවුන් භුක්ති වින්දේ කුමන ආශීර්වාදද? පවුලේ එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න පුළුවන්ද කියා සලකා බැලීමට සෑම පවුලකටම දිරිගන්වන්න.
ගීතිකා අංක 151