අප්රියෙල් 6න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්රියෙල් 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක37
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 7-10
අංක 1: නික්මයාම 9:1-19
අංක 2: යේසුස්ගේ ගෝලයන් වූ අය (lr 13 පරි.)
අංක 3: තම තමන්ගේ බර උසුලන (ගලාති 6:5) අතරේදී අන් අයගේ බරද ඉසිලිය හැක්කේ කෙසේද? (ගලාති 6:2)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 52
විනා. 5: සභා නිවේදන.
විනා. 10: හොඳ පදනමක් ඇති තර්ක ඉදිරිපත් කළ හැකි අයුරු. සේවා පාසැල පොතේ 255-257 දක්වා පිටු මත පදනම්ව උද්යෝගයෙන් ඉදිරිපත් කරන කතාවක් සහ ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 20: යෞවනයෙනි ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද? වැඩිමහල්ලෙක් ඉහත තේමාවෙන් යුත් පත්රිකාව යොදාගෙන සබය සමඟ කරන සාකච්ඡාවක්. රාජ්ය කටයුතුවලට මුල් තැන දී තිබෙන බව්තීස්ම ලත් යෞවනයන්ට ප්රශංසා කරන්න. යෞවන වයසේදීම පූර්ණකාලීන සේවයේ යෙදීමට ඉලක්කයක් තබා එය අත් කරගත් කෙනෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ‘එවැනි තීරණයක් ගැනීමට ඔබව පෙලඹුවේ කුමක්ද? ලැබුණු ආශීර්වාද මොනවාද?’
ගීතිකා අංක 72