නොවැම්බර් 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 62
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 23-27
අංක. 1: ද්විතීය කතාව 25:1-16
අංක. 2: දෙවිව සතුටු කරන දරුවෝ (lr 41 පරි.)
අංක. 3: අප පරිශුද්ධ දේවල් ලෙස සැලකිය යුත්තේ මොනවාද?
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 146
විනා. 5: නිවේදන.
විනා. 10: විචාර බුද්ධිය භාවිත කිරීම සහ හදවතට ළඟා වීමට වෑයම් කිරීම. සේවා පාසැල පොතේ 258වන පිටුවේ 1 සිට 259වන පිටුවේ 3වන ඡේදය දක්වා තිබෙන කරුණුවලින් කතාවක්.
විනා. 10: උනන්දුවක් දක්වන අය දෙවිගේ සංවිධානය වෙත යොමු කිරීම. වර්ෂ 2007 ජනවාරි රාජ්ය සේවාවේ 5වන පිටුවේ 7වන ඡේදය මත සබය සමඟ සාකච්ඡාවක්. එක් කරුණක් කාවැද්දීමට කෙටි නිරූපණයක් ඇතුළත් කරන්න.
විනා. 10: ‘දෙවිගේ බලයෙන් පිරී ඉතිරී යන්න.’ ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 16