ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/10 8 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
2010 අපගේ රාජ්‍ය සේවාව
km 2/10 8 පි.

නිවේදන

◼ පෙබරවාරි: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම, ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද හෝ පවුලේ සන්තෝෂයට රහස. මාර්තු: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත. නිවැසියා පොත ලබාගත් විට නැත්නම් දැනටමත් මේ පොත නිවසක ඇත්නම් බයිබල් පාඩමක් පටන්ගැනීමට ප්‍රචාරකයන් අවධානයෙන් සිටිය යුතුයි. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීමට හෝ වෙනත් රැස්වීමකට පැමිණි අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත බලන විට බයිබලයේ ඉගැන්වීම් පොත දෙන්න. වෑයම් කළ යුත්තේ පාඩමක් පටන්ගැනීමටයි. ජූනි: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත. නිවැසියන් ළඟ එය ඇත්නම් 1995ට පෙර පළ කළ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න