මාර්තු 1න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 220
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: රූත් 1-4
අංක. 1: රූත් 3:1-13
අංක. 2: දයාවන්ත වීමෙන් අපට ප්‍රයෝජන ලැබෙන අයුරු (මතෙ. 5:7)
අංක. 3: ආගම: “හැම ආගමක්ම හොඳයි” කියා පෙනුණත් එය දෙවිගේ අනුමැතියට සහතිකයක් නොවේ (3ඈ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 155
විනා. 5: නිවේදන.
විනා. 10: බයිබල් පාඩම් පටන්ගැනීම. ඒ සඳහා වෙන් කර ඇති ඊළඟ දිනය සඳහන් කරන්න. ගිය මාසයේ ඒ සඳහා වෙන් කළ දවසේදී ලැබූ දිරිගන්වනසුලු අද්දැකීම් සඳහන් කරන්න. සභාවට අයත් ප්‍රදේශයේ සාර්ථක වූ ඉදිරිපත් කිරීම් ගැන පැවසීමට ප්‍රචාරකයෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඉන්පසු ඔහුට හැකියි බයිබල් සාකච්ඡාවන් ‘ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු’ නම් පොත්පිංචයේ 4වෙනි පිටුවේ “නිවාස බයිබල් පාඩම්” නමැති මාතෘකාව යටතේ ඇති හැඳින්වීමක් නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: දේවසේවයේදී ස්ථිර විශ්වාසයෙන් යමක් පැවසීමේ වැදගත්කම. ‘සේවා පාසැල’ පොතේ 194-196 දක්වා පිටු මත පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්.