ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/10 6 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
2010 අපගේ රාජ්‍ය සේවාව
km 3/10 6 පි.

නිවේදන

◼ මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත. නිවැසියා පොත ලබාගත් විට නැත්නම් දැනටමත් මේ පොත නිවසක ඇත්නම් බයිබල් පාඩමක් පටන්ගැනීමට ප්‍රචාරකයන් අවධානයෙන් සිටිය යුතුයි. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීමට හෝ වෙනත් රැස්වීමකට පැමිණි අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත බලන විට බයිබලයේ ඉගැන්වීම් පොත දෙන්න. වෑයම් කළ යුත්තේ පාඩමක් පටන්ගැනීමටයි. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. නිවැසියන් ළඟ එය ඇත්නම් 1995ට පෙර පළ කළ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න. ජූලි: සභාවේ ගොඩගැසී තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති විවරණිකාව වැනි ඕනෑම විවරණිකාවක් ඉදිරිපත් කරන්න. වෙනත් විවරණිකා වුණත් ඉදිරිපත් කළ හැකියි.

◼ මුරටැඹ සහ පිබිදෙව්! අලුත් කලාප ලද විගස ප්‍රචාරකයන්ට බෙදා දෙන්න. එවිට දේවසේවයේ යෑමට පෙර එහි අඩංගු තොරතුරු ගැන දැනුවත් වෙන්න ඔවුන්ට හැකියි.

◼ සිහි කිරීම පවත්වන්නේ 2010 මාර්තු 30වෙනි අඟහරුවාදායි. ඔබ අඟහරුවාදා රැස්වීම් පවත්වනවා නම් එම සතියේ වෙනත් දවසක රැස්වීම පවත්වන්න. එකම රාජ්‍ය ශාලාවේ සභා කීපයක් රැස් වන නිසා රැස්වීම මාරු කළ නොහැකි නම් රැස්වීම නොපවත්වා සිටිය හැකියි. නමුත් සේවා රැස්වීමේ කොටස් සභාවට අත්‍යවශ්‍ය බව පෙනෙනවා නම් වෙනත් සේවා රැස්වීමකදී ඒ කොටස් සාකාච්ඡා කළ හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න