අප්‍රියෙල් 5න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 212
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 16-18
අංක. 1: 1 සාමුවෙල් 18:1-16
අංක. 2: ක්‍රිස්තුස් නැවත පැමිණීම: එම අවස්ථාව අවබෝධ කරගැනීමට සාක්ෂි (6ආ බයිබල් විෂයන්)
අංක. 3: ආගන්තුක සත්කාරය පිරිනැමිය යුත්තේ ඇයි? (රෝම 12:13)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ‘මම දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ’ කියා නිවැසියා පවසන විට. සතුටින් පිරි ජීවිතයකට මඟ යන විවරණිකාවේ 4වෙනි පරිච්ඡේදය පදනම් කරගෙන සබය සමඟ සාකච්ඡාවක්.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: සිහි කිරීමට පැමිණි උනන්දුව දක්වන අයව නැවත බලන්න යෑම. කතාවක්. සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව සඳහන් කර සිහි කිරීමට අදාළ අද්දැකීම් පවසන්න. සිහි කිරීමට පැමිණි උනන්දුව දක්වන අයව බයිබල් පාඩමක් පටන්ගැනීමේ අරමුණින් නොවරදවාම බලන්න යන්න කියා සියලුදෙනාවම දිරිගන්වන්න. එමෙන්ම විශේෂ කතාවටත් ඔවුන්ට ආරාධනා කරන්න. ඒ සම්බන්ධයෙන් නිරූපණයක් ඇතුළත් කරන්න.
ගීතිකා අංක 152