මැයි 3න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 3න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 සාමුවෙල් 1-3
අංක. 1: 2 සාමුවෙල් 2:12-23
අංක. 2: යේසුස් දේවසේවයේ යෙදෙද්දී දෙවිගේ නම භාවිත කළාද?
අංක. 3: ගැලවීම: “සියලුදෙනාම ගැලවෙයි” යන මතය ශුද්ධ ලියවිල්ලට පටහැනිය (7ඇ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ‘මම දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ’ කියා නිවැසියෙක් පැවසුවොත්. ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද යන විවරණිකාවේ 2වන පරිච්ඡේදය මත පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: කණ්ඩායම් හැටියට සාක්ෂි දැරීම. වර්ෂ 2007 පෙබරවාරි රාජ්‍ය සේවාවේ 7වන පිටුවේ 4-6 දක්වා ඡේද මත පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්. සේවය සඳහා රැස් වන දින, වේලාවන් හා ස්ථාන ගැන පැවසීමට සේවා අවේක්ෂකට ආරාධනා කරන්න. මෙම සැලැස්මට සහයෝගය දීමෙන් සහ තමන්ට පවරා ඇති කණ්ඩායමේ වෙනත් ප්‍රචාරකයන් සමඟ සේවයේ යෑමෙන් ලබා ඇති ප්‍රයෝජන ගැන සබයෙන් විමසන්න.
ගීතිකා අංක 166