නිවේදන
◼ පෙබරවාරි: මැවුම්කරු පොත. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත. පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීමට හෝ වෙනත් රැස්වීමකට පැමිණි අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත ගොස් බලන විට බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කර පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් 1995ට පෙර පළ වූ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න.
◼ වර්ෂ 2011 සිහි කිරීමේ කාලයේදී ඉදිරිපත් කරන විශේෂ ප්‍රසිද්ධ කථාවේ තේමාව වන්නේ “අපේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති උපකාරවත් වන ආකාරය” යන්නයි.
◼ යේසුස්ගේ මරණය සිහි කිරීමට නියමිත අප්‍රියෙල් 17වන ඉරිදා ක්ෂේත්‍රසේවා රැස්වීම හැර වෙන කිසිම රැස්වීමක් පවත්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉරිදා රැස්වීම් පවත්වන සභාවන්ට සතියේ වෙනත් දිනයකදී එම රැස්වීම් පැවැත්විය හැකියි. නමුත් සභාවන් කිහිපයක් එක නමස්කාර මධ්‍යස්ථානයක් භාවිත කරන විට වෙනත් දිනයක් යොදාගැනීමට නොහැකි නම් එම රැස්වීම අවලංගු කළ හැකියි. ඒ වුණත් සතියට අදාළ මුරටැඹ පාඩම පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්‍රියේදී සලකා බැලීමට සියලුදෙනාවම දිරිගන්වමු.