මාර්තු 7න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 102 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 14වන පරි. 15-19 ඡේ. සහ 191වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එස්තර් 6-10 (විනා. 10යි)
අංක 1: එස්තර් 7:1-10 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මරියා: යේසුස්ගේ මව වූ මරියා “දේවමෑණියෝ” නොවේ—23අ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: අපේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන, එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා යේසුස් වන්නේ කොහොමද?—හෙබ්‍රෙ. 12:2 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ඒත්තුගන්වන ආකාරයෙන් උගන්වන්න. සේවා පාසැල පොතේ 255-257 දක්වා පිටු මත පදනම් කතාවක්. එම කොටසින් කරුණක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: පත්‍රිකා හොඳින් යොදාගන්න. සබය සමඟ සාකච්ඡාවක්. සභාවේ තිබෙන පත්‍රිකා කිහිපයක් සඳහන් කරන්න. එක් එක් පත්‍රිකාව යොදාගත හැකි අවස්ථා මොනවාද කියාත් එය ඔවුන්ගේ සිත්ගැනීමට හේතු විය හැක්කේ ඇයි කියාත් සලකා බලන්න. සාක්ෂි දැරීමේදී පත්‍රිකා හොඳින් භාවිත කර තිබෙන්නේ කොහොමද කියා සබයෙන් අසන්න. නිරූපණයක් හෝ දෙකක් ඉදිරිපත් කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
ගීතිකා අංක 35 සහ යාච්ඤාව