ජූලි 11න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 34 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 4වන පරි. 1-10 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 69-73 (විනා. 10යි)
අංක 1: ගීතාවලිය 72:1-20 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යේසුස්: ගැලවීමට යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍යය—29ආ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: හෙසකියා හා යොෂියා යන රජවරුන්ගෙන් තරුණයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: බලපෑමෙන් යුත් ප්‍රශ්න අසන්න—3වෙනි කොටස. සේවා පාසැල පොතේ 239වෙනි පිටුව මත පදනම් කතාවක්. එහි ඇති යෝජනාවක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: “‘ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරන්න.’” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 10: වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න. (ෆිලි. 1:10) පූර්ණකාලීන රැකියාවක් කළත් පවුලේ වගකීම් රාශියක් තිබුණත් නිතිපතා උද්යෝගයෙන් දේවසේවයේ යෙදෙන පවුල් මූලිකයෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. කාර්යබහුල වුණත් දේවසේවයේ යෑමට ඔවුන් කාලය වෙන් කරගන්නේ කොහොමද? නිතිපතා දේවසේවයේ හවුල් වීමෙන් ඔවුන්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ප්‍රයෝජන ලැබී තිබෙන්නේ කොහොමද?
ගීතිකා අංක 73 සහ යාච්ඤාව