අගෝස්තු 15න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 39 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 5වන පරි. 16-20 ඡේ. සහ 64වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 102–105 (විනා. 10යි)
අංක 1: ගීතාවලිය 105:1-24 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: රාජ්‍යය: ක්‍රිස්තුස්ගේ සතුරන් සිටියදීම රාජ්‍යයේ පාලනය ඇරඹේ—31ආ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: යෙහෝවා දෙවි වෙනුවෙන් අත්හැරිය දේවල් දෙස ආපසු හැරී නොබැලිය යුත්තේ ඇයි?—ලූක් 9:62 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: උනන්දුවක් දක්වන අයට දියුණු වීමට උපකාර කරන්න. සේවා පාසැල පොතේ 187වන පිටුවේ 5වන ඡේදයේ සිට 188වන පිටුවේ 3වන ඡේදය දක්වා කරුණු මත පදනම් කතාවක්.
විනා. 20: “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ ශුභාරංචිය බෙදාහැරීමට සංවිධානය වී.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. මුල් ඡේදය කෙටි හැඳින්වීමක් සඳහාත් අවසන් ඡේදය පොලඹවනසුලු අවසානයක් සඳහාත් යොදාගන්න.
ගීතිකා අංක 47 සහ යාච්ඤාව