අගෝස්තු 29න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 33 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 6වන පරි. 10-18 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 110-118 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. අටවන පිටුවේ ඇති අත්හදා බැලීමට යෝජනා යොදාගෙන සැප්තැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න. සේවයේ හවුල් වීමට සියල්ලන්වම දිරිගන්වන්න. “මිනිසුන් කියවීමට උනන්දුවක් දක්වන ඕනෑම සඟරාවක් හෝ පැරණි මාසික සඟරා ඉදිරිපත් කරන්න” යන කොටසේ ඇති තොරතුරු කතාවක් ලෙස ඉදිරිපත් කරන්න.
විනා. 15: මහලු වියේ සිටියත් උද්යෝගයෙන් වර්ෂ 2007 ජනවාරි 15 මුරටැඹ සඟරාවේ 32වන පිටුව සහ 2010 දෙසැම්බර් 15 මුරටැඹ සඟරාවේ 25වන පිටුවේ තොරතුරු පදනම් සබය සමඟ සාකච්ඡාවක්. ඉගෙනගත් පාඩම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: සැප්තැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සබය සමඟ සාකච්ඡාවක්. විනාඩියකින් හෝ දෙකකින් සඟරාවල තිබෙන තොරතුරු සලකා බලන්න. ඉන්පසු ලිපි දෙකක් හෝ තුනක් තෝරාගෙන ඒවා ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්රශ්න සහ බයිබල් පද සබයෙන් විමසන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
ගීතිකා අංක 122 සහ යාච්ඤාව