ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/12 4 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
2012 අපගේ රාජ්‍ය සේවාව
km 1/12 4 පි.

නිවේදන

◼ ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත. බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. දැනටමත් එය නිවැසියා ළඟ තිබෙනවා නම් හෝ ඔහු බයිබල් පාඩමකට උනන්දුවක් දක්වන්නේ නැත්නම් පසුගිය සඟරාවක් හෝ නිවැසියා උනන්දුව දක්වන ඕනෑම මාසික නොවන සඟරාවක් ලබා දිය හැකියි. පෙබරවාරි: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොත හෝ සභාවේ ඇති එවැනි ඕනෑම පොතක් ඉදිරිපත් කළ හැකියි. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් බයිබල් පාඩමක් කිරීමට කැමති නැත්නම් ඔහුට ගැළපෙන, පසුගිය මාසයක පළ වූ සඟරාවක් හෝ මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කළ හැකියි. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? නමැති පත්‍රිකාව උනන්දුව දැක්වූ කෙනෙකුට ඉදිරිපත් කර බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. සිහි කිරීමට හෝ වෙනත් විශේෂ අවස්ථාවලදී පමණක් රැස්වීම්වලට පැමිණෙන අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත ගොස් බලන විට බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කර පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න.

◼ පෙබරවාරි මාසයේ සිට චාරිකා සේවක විසින් ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කථාවේ තේමාව “ඔබ විශ්වාසය තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිද?” යන්නයි.

◼ වර්ෂ 2012 පෙබරවාරි පළමුවන දා සිට මුරටැඹ පොදු කලාපයේ “සිඟිත්තන්ට” නම් විශේෂාංගයක් පළ වෙනවා. එය සකස් කර තිබෙන්නේ අවුරුදු තුනට හෝ ඊට අඩු දරුවන් වෙනුවෙනුයි. එය, “ඔබේ දරුවන්ට උගන්වන්න” සහ “යොවුන් ඔබට” යන ලිපි සමඟ මාරුවෙන් මාරුවට පළ වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න