පෙබරවාරි 6න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 82 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 14වන පරි. 1-9 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙසායා 47-51 (විනා. 10යි)
අංක 1: යෙසායා 51:1-11 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: විවාහ සැලැස්මට ගරු කළ හැක්කේ කෙසේද?—w08 6/15 20 පි. 10-12 ඡේ. (විනා. 5යි)
අංක 3: දෙවි ප්‍රේමණීය කෙනෙක් නම් සමහර අයව ඔහු විනාශ කරන්නේ ඇයි?—2 තෙස. 1:6-9 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: අන්තර්ජාලය හරහා මිතුරුකම් පැවැත්වීම භයානකද?—2වෙනි කොටස. වර්ෂ 2011 අගෝස්තු පිබිදෙව්! 10-13 පි. සහ 2012 පෙබරවාරි පිබිදෙව්! 8-9 පි. මත පදනම් කතාවක්.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: පෙබරවාරි මාසයේදී සඟරා ඉදිරිපත් කිරීමට යෝජනා. සාකච්ඡාවක්. ඔබේ ප්‍රදේශයේ ජනයා උනන්දුව දක්වන ලිපි කිහිපයක් විනාඩියක් හෝ දෙකක් ඇතුළත සලකා බලන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් ලිපි ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න හා බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවද ඒ ආකාරයට සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් සඟරා දෙකෙන් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
ගීතිකා අංක 96 සහ යාච්ඤාව