ජූනි 4න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 45 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 1වන පරි. 16-21 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 51-52 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 52:17-27 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මරියාට යාච්ඤා කළ යුතුද?2—g05 9/8 26-27 පි. (විනා. 5යි)
අංක 3: මිනිසුන්ට යෙහෝවා දෙවිගේ “රහස් ස්ථානයේ” සිටිය හැක්කේ කෙසේද?—ගීතා. 91:1, 2, 9 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: හදවතට ළඟා වීමට වෑයම් කිරීම, 2වෙනි කොටස. සේවා පාසැල පොතේ 261වෙනි පිටුවේ 2වෙනි ඡේදයේ සිට 262වෙනි පිටුවේ අවසානය දක්වා.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ජූනි මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සාකච්ඡාවක්. විනාඩියක් හෝ දෙකක් ගෙන, ඔබේ ප්‍රදේශයේ ජනයා උනන්දුව දැක්විය හැකි ලිපි කිහිපයක් සඳහන් කරන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් ලිපි ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න හා බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවද ඒ ආකාරයට සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් කැමති සඟරාවකින් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
ගීතිකා අංක 61 සහ යාච්ඤාව