ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/12 3 පි.
  • රැස්වීම්වල වෙනසක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රැස්වීම්වල වෙනසක්
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • සභා රැස්වීම් සඳහා නව සැලැස්ම
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයට සූදානම් කරන ක්ෂේත්‍ර සේවා රැස්වීම්
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවියන් වගේ විවේක ගන්න!
    2023-2024 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීම සඳහා මඟ පෙන්වීම්
    ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීම සඳහා මඟ පෙන්වීම්
තව තොරතුරු
2012 අපගේ රාජ්‍ය සේවාව
km 8/12 3 පි.

රැස්වීම්වල වෙනසක්

සැප්තැම්බර් 3න් පටන්ගන්නා සතියේ සිට සභා බයිබල් පාඩම විනාඩි 25 සිට විනාඩි 30 දක්වා වැඩි කරනවා. පාඩම පටන්ගන්න කලින් මෙහෙයවන්නා විසින් විනාඩියක් ඇතුළත කලින් සතියේ ඉගෙනගත් දේවල සාරාංශයක් ඉදිරිපත් කළ යුතුයි. සේවා රැස්වීම විනාඩි 35 සිට විනාඩි 30 දක්වා අඩු කරනවා. නිවේදන සඳහා වෙනම කොටසක් නැහැ. අත්‍යවශ්‍ය නිවේදන තිබෙනවා නම් ඒවා නිවේදනය කළ යුත්තේ සේවා රැස්වීමේ පළවෙනි කොටසේදියි. ක්ෂේත්‍ර සේවය, පිරිසිදු කිරීම සහ සුභ පැතුම් නිවේදනය කරන්නේ නැහැ. (km 10/08 1 පි. 4 ඡේ.) එදින සේවා රැස්වීමේ කොටස් ගැන සඳහන් කිරීමත් අවශ්‍ය නැහැ. දීර්ඝ නිවේදනයක් කරන්න අවශ්‍යතාවක් තිබුණොත් ඒ ගැන සේවා රැස්වීමේ කොටස් මෙහෙයවන අයට දැනුම් දිය යුතුයි. එවිට ඔවුන්ට තම කොටස් ඉදිරිපත් කිරීමට ගන්නා කාලය අඩු කරගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න