ඔක්තෝබර් 8න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 31 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 7වන පරි. 9-13 ඡේ. සහ 62වන පිටුවේ කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: දානියෙල් 7–9 (විනා. 10යි)
අංක 1: දානියෙල් 7:13-22 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ක්රිස්තියානි සභාව විධිමත් සැලැස්මකට අනුව ක්රියාත්මක වන බව බයිබලයේ සඳහන් වෙනවාද?—w07 4/15 25-27 පි. (විනා. 5යි)
අංක 3: දෙවි අපිව අත්හරින්නේ නැහැ කියලා කියන්න පුළුවන් කොහොමද?—w08 8/15 3-7 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ‘මට වැඩ තියෙනවා’ කියලා කිව්වොත්? බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචයේ 11 සහ 12 පිටුවල තොරතුරු මත පදනම් සාකච්ඡාවක්. එහි ඇති යෝජනා කිහිපයක් සහ ප්රදේශයේ අයට ගැළපෙන ලෙස පාවිච්චි කළ වෙනත් යෝජනාත් සාකච්ඡා කරන්න. කෙටි නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සබය සමඟ සාකච්ඡාවක්. මතෙව් 21:12-16 සහ ලූක් 21:1-4 කියවන්න. එම වාර්තාවලින් ඉගෙන ගත හැකි පාඩම් සාකච්ඡා කරන්න.
විනා. 10: “හවසටත් සේවයේ යමුද?” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. දෙවෙනි ඡේදය සලකා බලද්දී හවස සේවයේ යෙදීමෙන් ලැබුණු හොඳ අද්දැකීම් පැවසීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 92 සහ යාච්ඤාව