අගෝස්තු 19න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 22වන පරි. 1-6 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: රෝම 9-12 (විනා. 10යි)
අංක 1: රෝම 9:19-33 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: හෙබ්‍රෙව් 3:4 පැහැදිලි කරලා දෙන්නේ කොහොමද?—ph 14 පි. (විනා. 5යි)
අංක 3: මිනිසුන්ට භය වෙන්න අවශ්‍ය නැත්තේ ඇයි?—ලූක් 12:4-12 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: “දෙවිගේ වදන් බලවත්.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. එක්දින සමුළුව පවත්වන දිනය දන්නවා නම් සබයට දැනුම් දෙන්න.
විනා. 10: සංවාදයට බාධා ඇති කළොත්. සේවා සංවිධායක විසින් කරන සාකච්ඡාවක්. ඔබේ ප්‍රදේශයේ සංවාදයට ඇති වෙන බාධා දෙකක් හෝ තුනක් සඳහන් කරන්න. එවැනි අවස්ථාවකදී ඊට ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද කියලා සබයෙන් අසන්න. කෙටි නිරූපණයක් කරන්න.
විනා. 10: නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරමු. (ක්‍රියා 4:29) 2009 ජූලි 15 මුරටැඹ කලාපයේ 22-23 පිටුවල 16 සහ 17 ඡේද මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත් පාඩම් ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 92 සහ යාච්ඤාව