මාර්තු 31න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 31න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 61 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 4වෙනි පරි. 9-14 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 1-6 (විනා. 10යි)
අංක 1: නික්මයාම 2:1-14 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දාවිත්ගේ නිර්භීතකම—w08 12/1 16, 17 පි. (විනා. 5යි)
අංක 3: ඔහු අපේ සීමාවන් හඳුනනවා—w09 6/1 26 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: “පරණ සඟරා නාස්ති කරන්න එපා.” සාකච්ඡාවක්. දේවසේවය සඳහා සභාවේ ගොඩගැසී තියෙන පරණ සඟරා ලබාගන්න පුළුවන් බව කියන්න. පරණ සඟරා දීලා ලබපු අද්දැකීම් ගැන සබයෙන් අහන්න. සාකච්ඡාව අවසන් කරන්න කලින් සිහි කිරීමේ ආරාධනා පත්‍ර බෙදා දීමේදී සභාව ලබාගෙන තියෙන සාර්ථකත්වය ගැන කියන්න සේවා සංවිධායකව කැඳවන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. මතෙව් 28:20 සහ 2 තිමෝති 4:17 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තා සේවය සඳහා උපකාරවත් වෙන විදිහ සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 135 සහ යාච්ඤාව