මැයි 12න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 62 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 6වෙනි පරි. 7-12 ඡේ. 97වෙනි පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 27-29 (විනා. 10යි)
අංක 1: නික්මයාම 29:19-30 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: පොරොන්දු ඉටු කරන දෙවි—w10 1/1 12 පි. (විනා. 5යි)
අංක 3: දෙවිට දුක දැනෙනවාද?—w10 2/1 21 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 15: ‘2014 වාර්ෂික පොතෙන්’ ප්‍රයෝජන ගනිමු. සාකච්ඡාවක්. “පාලක මණ්ඩලයෙන් ලියුමක්” යන කොටස සලකා බලන්න. ‘වාර්ෂික පොතෙන්’ දිරිගැන්වෙන අද්දැකීම් කියන්න කීපදෙනෙක්ව කලින් සූදානම් කරන්න. ලෝක ව්‍යාප්ත වාර්තාවේ කැපීපෙනෙන පැති ගැන අදහස් දක්වන්න සබයට ආරාධනා කරන්න. ‘වාර්ෂික පොත’ කියවන්න කියලා දිරිගන්වමින් අවසන් කරන්න.
විනා. 15: “සේවයේ දක්ෂ වීමට හැඳින්වීම හොඳින් සූදානම් කරගන්න.” සාකච්ඡාවක්. කෙටි නිරූපණ දෙකක් කරන්න. මුල් එකේදී එතරම් සූදානම් නොවුණු එකකුත් දෙවෙනි එකේදී හොඳින් සූදානම් වුණු එකකුත් ඉදිරිපත් කරන්න. කාලය තියෙනවා නම් ‘සේවා පාසැල්’ පොතේ 215-219 දක්වා පිටුවල තියෙන වැදගත් කරුණු ඇතුළත් කරන්න.
ගීතිකා අංක 117 සහ යාච්ඤාව