සැප්තැම්බර් 8න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 69 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 11වෙනි පරි. 9-14 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 22-25 (විනා. 10යි)
අංක 1: ගණන් කතාව 22:36–23:10 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේ ඉටු කරන්න—w11 11/1 21 පි. (විනා. 5යි)
අංක 3: “යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය”—w11 12/1 26 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 15: දේවසේවයේදී හොඳ පුරුදු ක්රියාත්මක කරමු. (2 කොරි. 6:3) මේ ප්රශ්න යොදාගනිමින් සබය සමඟ කරන සාකච්ඡාවක්. (1) සේවයේදී හොඳ පුරුදු ඇතුව සිටීම වැදගත් ඇයි? (2) පහත සඳහන් අවස්ථාවලදී හොඳ පුරුදු ක්රියාත්මක කරන්න පුළුවන් කොහොමද? (අ) අදාළ ප්රදේශයට යද්දී (ආ) නිවසක ඉඳලා තවත් නිවසකට යද්දී හෝ ඈත පළාතක සේවයේ යද්දී වාහනයකින් නිවෙස්වලට යනවා නම් (ඇ) නිවැසියා එන තුරු බලාගෙන ඉද්දී (ඈ) සහයකයා දේශනා කරද්දී (ඉ) නිවැසියා අදහස් පළ කරද්දී (ඊ) නිවැසියා කාර්යබහුල නම් හෝ අහිතකර කාලගුණයක් තියෙනවා නම් (උ) නිවැසියා විරුද්ධත්වයක් පළ කරද්දී.
විනා. 15: “සේවයේ දක්ෂ වීමට ආපහු යන්න මඟ සලසගන්න.” සාකච්ඡාවක්. සේවයේ යන්න සූදානම් වෙන ප්රචාරකයෙක් තනියම කරන නිරූපණයක් කරන්න. නිවැසියා සඟරාවක් ලබාගත්තොත් ආපහු ගිහින් ඔහු එක්ක සාකච්ඡා කරන්න පුළුවන් ප්රශ්නයක් ගැන හිතන විදිහ පෙන්වනවා.
ගීතිකා අංක 68 සහ යාච්ඤාව