සැප්තැම්බර් 29න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 22 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 12වෙනි පරි. 8-13 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 33-36 (විනා. 10යි)
අංක 1: ගණන් කතාව 33:24-49 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: නොසැඟවිය යුතු රහසක්—w10 12/1 30, 31 පි. (විනා. 5යි)
අංක 3: දෙවියනි, මාව නැවත පිළිගන්න!—w12 4/1 10, 11 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු. සාකච්ඡාවක්. 4වෙනි පිටුවේ යෝජනාව පාවිච්චි කරලා ඔක්තෝබර් මාසයේ පළවෙනි සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න. එදාට සේවයේ හවුල් වෙන්න හැමෝටම දිරිගන්වන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. ක්රියා 4:13 සහ 2 කොරින්ති 4:1, 7 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තා සේවය සඳහා උපකාරවත් වෙන විදිහ සාකච්ඡා කරන්න.
විනා. 10: සම්බන්ධීකාරක එක්ක සාකච්ඡාවක්. ඔබේ පැවරුමට ඇතුළත් වෙන්නේ මොනවාද? සේවා රැස්වීමේ පැවරුම් ලබා දෙද්දී ඔබ සැලකිලිමත් වෙන්නේ මොන කාරණා ගැනද? වැඩිමහල් මණ්ඩලය හෝ සභාව සම්බන්ධීකාරක යටතේ තියෙනවා කියලා කිසි කෙනෙක් හිතන්න හොඳ නැත්තේ ඇයි?
ගීතිකා අංක 4 සහ යාච්ඤාව