ජූලි 6න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 43 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 6වෙනි පරි. 10-15 ඡේ. සහ 77වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 7-8 (විනා. 8යි)
අංක 1: 1 රාජාවලිය 8:27-34 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ලෝකෙට සාමය උදා කරන්නේ කවුද?—w13 6/1 16 පි. (විනා. 5යි)
අංක 3: කනස්සල්ලට මුහුණ දෙන්නේ කොහොමද?—igw 24 පි. 1-3 ඡේ. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “අතීත දවස් සිහි කරන්න.”—ද්වි. 32:7.
විනා. 10: ජූලි මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කරන විදිහ නිරූපණය කරන්න. ඉන්පසු ඒ යෝජනා දෙක මුල සිට අග දක්වා හොඳින් සලකා බලන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට දොරකඩ ළඟ ඉඳලා ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවෙන් පාඩමක් පටන්ගන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
ගීතිකා අංක 67 සහ යාච්ඤාව