දෙසැම්බර් 14න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 50 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘විශ්වාසය ආදර්ශයක්’ 4වෙනි පරි. 16-31 ඡේ. සහ 41වෙනි පිටුවේ පුනරීක්ෂණය (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 ලේකම් 15-19 (විනා. 8යි)
අංක 1: 2 ලේකම් 16:1-9 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දේවරාජ්‍යය මිනිසුන්ට සහනයක් වෙන්නේ ඇයි?—w14 10/1 16 පි. (විනා. 5යි)
අංක 3: යේසුස් මැරුණු අයව නැවත නැඟිට්ටෙව්වාද?—w14 11/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි.”—ක්‍රියා 14:22.
විනා. 30: “ඔබට නොසැලෙන විශ්වාසයක් තිබෙනවාද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. හැඳින්වීමට සහ අවසානයට මුල් හා අන්තිම ඡේදවල තොරතුරු පාවිච්චි කරන්න.
ගීතිකා අංක 133 සහ යාච්ඤාව