දේවවචනය නිධානයක් | ගීතාවලිය 26-33
නිර්භීත වෙන්න දෙවිගේ උපකාරය පතන්න
යෙහෝවා දෙවි තමන්ව ගලවාගත්ත විදිහ මතක් කරගත්තාම දාවිත්ට ධෛර්යය ලැබුණා
තරුණ දාවිත්ව යෙහෝවා දෙවි සිංහයෙකුගෙන් බේරගත්තා
බැටළු රැළ වලසෙකුගෙන් බේරගන්න යෙහෝවා දෙවි දාවිත්ට උදව් කෙරුවා
ගොලියත්ව මරා දමන්න දාවිත්ට යෙහෝවා දෙවිගේ උදව් ලැබුණා
දාවිත් වගේ නිර්භීත වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
යාච්ඤාව
දේශනා සේවය
රැස්වීම්වලට සහභාගි වීම
පෞද්ගලික අධ්‍යයනය සහ පවුලේ නමස්කාරය
අනිත් අයව දිරිගැන්වීම
යෙහෝවා දෙවි අපිට උදව් කරපු අවස්ථා මතක් කරගැනීම