සැප්තැම්බර් 12-18
ගීතාවලිය 120-134
ගීතිකා අංක 33 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“මට උපකාර ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්”: (විනා. 10යි)
ගීතා 121:1, 2—හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවි නිසා ඔහු ගැන විශ්වාසය තියන්න පුළුවන් (w04 12/15 12 3¶)
ගීතා 121:3, 4—යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් (w04 12/15 12 4¶)
ගීතා 121:5-8—යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟව දිගටම ආරක්ෂා කරනවා (w04 12/15 13 5-7¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ගීතා 123:2—‘සේවකයන් ස්වාමියා දෙස බලා සිටීමෙන්’ අදහස් කරන්නේ මොකක්ද? (w06 9/1 15 4¶)
ගීතා 133:1-3—මේ පදවලින් ඉගෙනගන්න පුළුවන් එක පාඩමක් මොකක්ද? (w06 9/1 16 3¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 127:1–129:8
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp16.5 මුල් පිටුව—කේන්ති ගන්න ගෙහිමියෙකුට ප්‍රතිචාරය දක්වන විදිහ.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp16.5 මුල් පිටුව—රැස්වීමට ආරාධනා කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 8 පාඩම 6¶—තොරතුරු අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘යෙහෝවා දෙවියි මගේ එකම සැනසීම’: (විනා. 15යි) jw.org/si වෙබ් අඩවියෙන් වීඩියෝ එක පෙන්වන්න. (අපි ගැන > වැඩකටයුතු යටතේ බලන්න.) මේ ප්‍රශ්නවලට උත්තර සාකච්ඡා කරන්න: යෙහෝවා දෙවි ක්‍රිස්ටල්ට උදව් කළේ කොහොමද? ඒක එයාට බලපෑවේ කොහොමද? කලකිරීමක්, වේදනාවක් දැනෙද්දී එයා කළේ මොනවද? ක්‍රිස්ටල්ගේ අද්දැකීම ඔයාට උදව් වුණේ කොහොමද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia අවසානය 1-13¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 119 සහ යාච්ඤාව