ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 සැප්තැම්බර් 6 පි.
  • සැප්තැම්බර් 26–ඔක්තෝබර් 2

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 26–ඔක්තෝබර් 2
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 සැප්තැම්බර් 6 පි.

සැප්තැම්බර් 26–ඔක්තෝබර් 2

ගීතාවලිය 142-150

  • ගීතිකා අංක 134 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ශ්‍රේෂ්ඨ යෙහෝවා දෙවි ප්‍රශංසාව ලැබීමට වටිනවා”: (විනා. 10යි)

    • ගීතා 145:1-9—යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය අසීමිතයි (w04 1/15 10 3-4¶; 11 7-8¶; 14 20-21¶; 15 2¶)

    • ගීතා 145:10-13—යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ඔහුට ප්‍රශංසා කරනවා (w04 1/15 16 3-6¶)

    • ගීතා 145:14-16—යෙහෝවා දෙවි ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට උදව් කරනවා, පෝෂණය කරනවා (w04 1/15 17-18 10-14¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 143:8—හැමදාම දෙවිට ප්‍රශංසා කරන්න මේ පදය අපිට උදව් වෙන්නේ කොහොමද? (w10 1/15 21 1-2¶)

    • ගීතා 150:6—මේ පදයේ පෙන්වන විදිහට අපි හැමෝගෙම වගකීම මොකක්ද? (it-2-E 448)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 145:1-21

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) 1පේතෘ 5:7—බයිබලයෙන් උගන්වන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 37:9-11—බයිබලයෙන් උගන්වන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 9 පාඩම 3¶—තොරතුරු අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 99

  • “සේවයේ දක්ෂ වීමට උනන්දුවක් පෙන්වන අයට රැස්වීමට ආරාධනා කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. රැස්වීමට ආරාධනා කරන පත්‍රිකාව සභාවේ අයට දීලා 2වෙනි පිටුව සලකලා බලන්න. සහෝදරයෙක් හැම මාසෙකම සඟරා දෙන කෙනෙක්ට රැස්වීමට ආරාධනා කරන විදිහ පෙන්වන වීඩියෝ එක පෙන්වන්න. “ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කිරීම: රැස්වීම් සඳහා ආරාධනා පත්‍රය” කොටුව සාකච්ඡා කරලා අවසන් කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 1 පරි. 11-20¶, “තිරිඟු හා කිරිඳි” කියන රූප සටහන සහ “මේ පරම්පරාව” කියන රූප සටහන

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 145 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න