ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 නොවැම්බර් 8 පි.
  • නොවැම්බර් 28–දෙසැම්බර් 4

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 28–දෙසැම්බර් 4
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 නොවැම්බර් 8 පි.

නොවැම්බර් 28–දෙසැම්බර් 4

සලමොන්ගේ ගීතිකාව 1-8

  • ගීතිකා අංක 106 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ෂූලම්මීය තරුණියව ආදර්ශයට ගන්න”: (විනා. 10යි)

    • [‘සලමොන්ගේ ගීතිකාව පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • සල 2:7; 3:5—ෂූලම්මීය තරුණිය එයාට ඇත්තටම ආදරය කරන්න පුළුවන් කෙනා ලැබෙන කල් බලන් හිටියා (w15 1/15 31 11-13¶)

    • සල 4:12; 8:8-10—විශ්වාසවන්තව, නිර්මලව හිටියා (w15 1/15 31-32 14-16¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • සල 2:1—ෂූලම්මීය තරුණියගේ ලස්සන තව වැඩි වුණේ එයාට තිබුණු මොන ගුණාංග නිසාද? (w15 1/15 31 13¶)

    • සල 8:6—සැබෑ ආදරය ‘යෙහෝවා දෙවිගෙන් එන ගින්නක්’ කියන්නේ ඇයි? (w15 1/15 29 3¶; w06 11/15 20 6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සල 2:1-17

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) bh—‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක යොදාගෙන පොත ඉදිරිපත් කරන්න. (නිරූපණය කරද්දී වීඩියෝ එක පෙන්වන්න එපා.)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) bh—රැස්වීමට ආරාධනා කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 29-31 8-9¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 115

  • “යොවුන් සිතේ ගැටලු—යාළු වෙන්න කාලේ හරිද?”: (විනා. 9යි) ලිපිය යොදාගෙන කතාවක්.

  • ‘සැබෑ ආදරය අඳුනගන්නේ කොහොමද?’: (විනා. 6යි) වීඩියෝ එක පෙන්වලා සාකච්ඡා කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 4 16-23¶ සහ “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” කියන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 34 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න