ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජනවාරි 7 පි.
  • ජනවාරි 30–පෙබරවාරි 5

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 30–පෙබරවාරි 5
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජනවාරි 7 පි.

ජනවාරි 30–පෙබරවාරි 5

යෙසායා 43-46

  • ගීතිකා අංක 33 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවි කියන අනාවැකි බොරු වෙන්නේ නැහැ”: (විනා. 10යි)

    • යෙසා 44:26-28—යෙරුසලම සහ දේවමාලිගාව ආයෙත් ගොඩනඟනවා, සයිරස් බැබිලෝනිය යටත් කරගන්නවා කියලා යෙහෝවා දෙවි කලින්ම කිව්වා (ip-2 71-72 22-23¶)

    • යෙසා 45:1, 2—බැබිලෝනිය යටත් කරගන්න විදිහ ගැන යෙහෝවා දෙවි කියලා තිබුණා (ip-2 77-78 4-6¶)

    • යෙසා 45:3-6—බැබිලෝනිය යටත් කරගන්න සයිරස්ව පාවිච්චි කරන්නේ ඇයි කියලා යෙහෝවා දෙවි කියලා තිබුණා (ip-2 79-80 8-10¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 43:10-12—ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවි වෙනුවෙන් සාක්ෂිකරුවන් විදිහට කටයුතු කළේ කොහොමද? (w14 11/15 21-22 14-16¶)

    • යෙසා 43:25—යෙහෝවා දෙවි වැරදිවලට සමාව දෙන ප්‍රධාන හේතුව මොකක්ද? (ip-2 60 24¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 46:1-13

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) lc—රැකියා ස්ථානයේදී හරි පාසැලේදී හරි අවිධිමත්ව සාක්ෂි දරන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) lc—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 4වෙනි පාඩම

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 143

  • ‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. ඊළඟට මේ ප්‍රශ්න අහන්න. අවිධිමත්ව, ප්‍රසිද්ධ තැන්වල සහ ගෙයින් ගෙට සාක්ෂි දරද්දී මේ වීඩියෝ එක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? වීඩියෝ එක පාවිච්චි කරලා ලබපු අද්දැකීම් මොනවද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 7 පරි. 19-23¶, “JW.ORG” කියන කොටුව, “වැඩිදෙනෙකුට ශුභාරංචිය ප්‍රචාරය කරන්න පාවිච්චි කරපු ක්‍රම කිහිපයක්” කියන රූප සටහන, සහ “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” කියන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 103 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න