ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 පෙබරවාරි 3 පි.
  • පෙබරවාරි 13-19

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 13-19
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 පෙබරවාරි 3 පි.

පෙබරවාරි 13-19

යෙසායා 52-57

  • ගීතිකා අංක 148 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ක්‍රිස්තුස් දුක් වින්දේ අපි වෙනුවෙන්”: (විනා. 10යි)

    • යෙසා 53:3-5—ඔහුව හෙළා දැක්කෙත් ඔහු දරුණු පීඩා වින්දෙත් අපේ වැරදි නිසයි (w09 1/15 26 3-5¶)

    • යෙසා 53:7, 8—ඔහු අපි වෙනුවෙන් කැමැත්තෙන්ම ජීවිතය පූජා කළා (w09 1/15 27 10¶)

    • යෙසා 53:11, 12—ඔහු මරණය දක්වාම විශ්වාසවන්තව හිටිය නිසා දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන් (w09 1/15 28 13¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 54:1—මේ අනාවැකියේ සඳහන් “වඳ ස්ත්‍රිය” කවුද? ඇගේ “දරුවන්” කවුද? (w06 3/15 11 2¶)

    • යෙසා 57:15—යෙහෝවා දෙවි “යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්” එක්ක ‘ජීවත් වෙනවා’ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w05 10/15 26 3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 57:1-11

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) lf—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) lf 30-31—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 14-15 16-17¶—පුළුවන් නම් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවාට පාඩමක් කරන විදිහට කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 110

  • “නිර්මාතෘ ගැන නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න ඔයාගේ දරුවට උදව් කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ—දෙවි කෙනෙක්ව විශ්වාස කිරීම’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 8 පරි. 8-13¶, සහ “ලෝක වාර්තා තියපු ප්‍රකාශන” කියන රූප සටහන

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 107 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න